අමෙරිකා නව ජනපතිට හා උප ජනපතිනියට ජනපතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ට සහ උප ජනාධිපතිනි කමලා හැරිස්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබපැතුම් එක් කර තිබේ.

ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් සඳහා ශ්‍රී ලංකා රජය සහ තමන් එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව නව ජනාධිපතිවරයාට සුබ පතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

ජෝ බයිඩ්න්ට තැබූ සුබ පැතුම් සටහන,

Congratulations & best wishes to President @JoeBiden on assumption of office as 46th President of the #USA. My government and I look forward to working together towards a stronger & mutually beneficial bilateral relationship.

කමලා හැරිස්ට තැබූ සුබ පැතුම් සටහන,

Congratulations & best wishes to Vice President @KamalaHarris on assumption of office as Vice President of the #USA. We look forward to working together towards a strengthened bilateral relationship.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *