(කොළඹ, ලංකාපුවත්) – තවත් කොවිඩ් මරණ 2 ක් වාර්තා වී ඇති අතර , ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 276ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක් සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පිරිම් පුද්ගලයෙකි.