කොරෝනා එන්නත බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා එන්නත ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මුල් එන්නත් ප්‍රමාණය ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *