මෙරට කොවිඩ් මරණ 290 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –අද (27) කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 290කි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගෝනපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *