ඊයේ තවත් කොවිඩ් මරණ 03ක්

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය පැය 24 තූළ ශ්‍රී ලංකාව තුළින්‌ තවත් කොචිඩ් 19 වෛරසය ආසාදනය වී පුද්ගලයින්‌ 03 දෙනෙකු මියගොස්‌ ඇත.

ඔවුන්‌ කඩුවෙල, අහඟුරුවාතොට සහ කොළඹ 08 යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ.

ඒ අනුව, අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ්‌ ~ 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 316ක්‌ දක්වා ඉහළ ගොස්‌ ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =