(කොළඹ, ලංකාපුවත්) – කොරෝනාවෙන් මිය යන හෝ ආසාදිතවන්නන් පිලිබද නිවැරදි තොරතුරු රජය සෑම විටම ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (09) පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.