ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට 196,163කට ලබාදී අවසන්

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයන් එක්ලක්ෂ අනූහය දහස් එකසිය හැට තුන් දෙනෙකුට මේ වනවිට කොවිඩ් එන්නත ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඊයේ(16) දිනය තුළ එන්නත ලබාදුන් සංඛ්‍යාව 3225 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *