චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් එම තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කරයි.

කෙසේ වෙතත්, තරගාවලිය සඳහා අද(23) කණ්ඩායම පිටත්ව යාමට තිබියදී මෙලෙස වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 4 =