රුසියානු එන්නතත් ශ්‍රී ලංකාවේ හදිසි භාවිතයට අවසර

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරසය සදහා රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් – වී එන්නත මෙරට හදිසි භාවිතය සදහා අනුමැතිය ලබාදී තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව මෙම අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *