ලක්ෂ හත ඉක්මවා එන්නත්කර අවසන්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වන විට හත් ලක්ෂය ඉක්මවා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසන්ගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව පසුගිය ජනවාරි 29 වැනිදා සිට ඊයේ (07) දිනය දක්වා කාලය තුළ එන්නත් 729562ක් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − one =