දෛනික ආසාදිතයින් 337ක්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන් 337 දෙනෙකු ඊයේ(07) හදුනා ගැණුනු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,673ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *