වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එය මාර්තු 05 වැනිදා සිට වලංගුවන බව ද එහි සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *