කොරෝනා සමයේ ශ්‍රීපාලි සිනමාව හිස ඔසවයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ අවසන් වසර සිනමා අධ්‍යනය හදාරන සිසුන්ගේ “THE VIRUS” කෙටි සිනමා පටය ලබන සිකුරාදා (19) පස්වරු 6ට “University Film Makers” ෆේස්බුක් පිටුව හා යූටියුබ් චැනලය ඔස්සේ දර්ශණය කිරීමට නියමිතය.

මෙම කෙටි චිත්‍රපටය කොරෝනා සමය තුල මෙරට අත්විඳින්නට සිදුවූ තත්වයක් මත පදනම්ව නිෂ්පාදනය කර තිබේ.

මෙහි ඇති විශේෂත්වය නම් කොරෝනා වසංගතය තුල ඇතිවූ අභියෝග ජයගනිමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + six =