දුම්රිය වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම නිසා දුම්රිය වර්ජනය අත්හැර දැමීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට අමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කර ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =