රංජන් ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණයට අපහාස කිරීමේ වරදට රංජන් රාමනායක මහතා වෙත ලබා දී තිබෙන සිර දඬුවම පිළිබඳ පංච පුද්ගල නිල මඩුල්ලක් හමුවේ නැවත සලකා බලන ලෙස ඔහුගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (22) ප්‍රත්ක්ෂේප කර තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට වසර හතරක සිර දඩුවම් නියම කර ඇත. එය යළිත් සලකා බලන ලෙස ඉල්ලමිනුයි මෙම මෝසම ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 8 =