අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

(කොළඹ, ලංකාපුවත්) – අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහා මහොපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහනාහිමි ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රහස්පතින්දා(25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *