බස්නාහිර පාසල්වල සියලුම ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කිරීමට අවසර

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාතේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි ලබන 29 වන සඳුදා ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව පැවසීය. ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ද අනුමැතිය හිමිවී ඇති බව ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + seventeen =