සල්මාන් ඛාන් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් කොවිඩ් – 19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන තිබේ.

ඔහු සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳ සටහනක් ද තබා ඇත.

සල්මන් ඛාන් මේ සදහා මුම්බායිහි පිහිටි Lilavati Hospital වෙත ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේනමුත් ඔහු රෝහලට යන මොහොතේ ගත ඡයාරූප සමාජ මාධ්‍ය තුල පළවීමත් සමඟ ඒ පිලිබදව බොහෝ දෙනාගේ අවධනය යොමුව තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.

සල්මාන් ඛාන් හැරුණු විට බොලිවුඩයේ ප්‍රවීන නළු සංජේ දත් ද කොවිඩ් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *