LOCAL 0 යාපනයේ පාසල් සතියක් වසා තැබේ Written by:chanakaPosted on:29th March 202129th March 2021 (කොළඹ, ලංකාපුවත්) –යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් අද(29) සිට සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ. යාපනය තුළ පවතින කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තියේ අවදානම සලකා මෙම තීරණය ගත් බව සදහන් වේ.