චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්” එන්නත් තොගය අද ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm)කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් අද ලංකාවට ලැබීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ, එම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ, එරට රජයේ පරිත්‍යාගයක් ලෙස බවයි.

ඒ අනුව ප්‍රථමයෙන්ම මෙරට වෙසෙන චීන ජනතාවට අදාළ එන්නත් ප්‍රථමයෙන් ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =