අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන උත්සව සමයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහිදී ඔහු ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළඳීම ද නිසිලෙස සිදුකරන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + two =