පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නැහැ – අධ්‍යාපන ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – පැතිර යන කොවිඩ් තත්ත්වය හමුවේ පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කිසියම් ලෙසකින් කොවිඩ් ආසාදිතයෙකු හමු වුවහොත් මීට පෙර ක්‍රියාත්මක කළ ආකාරයට අවශ්‍ය කටයුතු සිදුකරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *