පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර විනාඩි 2ක නිහඬතාවක්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර අද (21) උදෑසන 8.45ට කිතුනු දේවස්ථානවල සීනූ නාද කර ඉන් පසුව විනාඩි 2ක නිහඬතාවයක් පැවැත්විය.

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් පිරිම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ අනුස්මරණ උත්සවය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහභාගීත්වයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී පැවැත්වුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + six =