අද මධ්‍යම රාත්‍රියේ සිට ගනේවත්තේ දුම්රිය නොනවත්වයි

(කොළඹ, ලංකාපුවත්) – අද(23) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙනතුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ කිසිදු දුම්රියක් නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන 05 ක් හුදෙකලා කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 17 =