නිරාවිය සහ නිකදළුපොත හුදෙකලා කරයි

(කොළඹ, ලංකාපුවත්) – වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක මේ මොහොතේ සිට හුදෙකලා කිරීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

එසේම ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් වසම ද හුදෙකලා කෙරුණි.

ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම තීරණය ගත් බවත් එම හුදෙකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 1 =