සියලු පාසල්, උපකාරක පන්ති සහ අධ්‍යාපන ආයතන තාවකාලිකව වැසේ

(කොළඹ, ලංකාපුවත්) –සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් 30වැනිදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනෙකුත් අධ්‍යාපනික ආයතන ද ඒ අනුව වසා දැමීමට පියවර ගත යුතු බවය.

අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 9 =