උසස්පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය ගැන අධ්‍යාපන ඇමති කියයි

කොළඹ, ලංකාපුවත්) –අද(28) සිට තවත් දින 07ක් ඇතුලත අ.පො.ස උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *