“ස්පුට්නික් V“ එන්නත් පළමු මාත්‍රා තොගය අද රාත්‍රි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ නිෂ්පාදිත මෙරටට ලැබෙන පළමු “ස්පුට්නික් V“ එන්නත් තොගය අද (03)රාත්‍රියේ මෙරටට ළඟාවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එහි මාත්‍රා 15,000ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *