IPL සතියකට අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

කණ්ඩායම් කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් එම තීරණය ගත් බව IPL සභාපති බ්‍රිජෙස් පාටෙල් පැවසීය.

මේ වනවිට කොල්කටා නයිට් රයිඩර්ස්, සන් රයිසර්ස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් වලින් ආසාදිතයන් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *