ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 801 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් මරණ 15 ක් වාර්තා වීමත් සමග බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මැයි 06 වනදා සිට අද (09) දක්වා එම මරණ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *