රටම ලොක්ඩවුන් කිරීමේ තීරණයක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –රට වසා දැමීමේ තීරණයක් නොමැති බවත්, ඉදිරි දින කිහිපයේදී බස්නාහිර පළාත ඇතුළු තෝරාගත් පළාත් අතර අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සංචරණ කටයුතු සීමා කිරීමට ඉඩ තිබෙන බවත්, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රටපුරාම නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමේ කිසිදු අදහසක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 18 =