දේශීය ප්‍රමුඛ ව්‍යාපාරික හැරී ජයවර්ධන පෝට් සිටි නිරීක‍ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) –දේශීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා, කොළඹ වරාය නගර ව්‍යාපෘති කළමනාකාර රාජා එදිරිසූරිය මහතා සමඟින් එහි ව්‍යාපෘති සංවර්ධන භූමි නිරීක‍ෂණ සංචාරයක පසුගියදා නිරත විය.

වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ සුවිසල් සේවාව වෙනුවෙන් ඉමහත් කීර්තියක් හිමිකරගෙන් ඇති ජයවර්ධනය මහතා, කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ එහි බලපෑම පිළිබඳව විමසා බැලීමට ද යොමුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *