සුරා සැල් අද සිට දිනපතා පස්වරු 06ට වැසීමට නියෝග

(කොළඹ, ලංකාපුවත්) – සියලු සුරා සැල් සහ රටබීම අලෙවි සැල් අද(11) සිට දිනපතා පස්වරු 06 ට වසා තැබිය යුතු බවට නියෝගයක් නිකුත් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *