රාජ්‍ය සේවකයන්ගේ මැයි වැටුප මෙවර කළින්ම හිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය සේවකයන්ගේ මෙම මස වැටුප මැයි 21 වනදා ලබාදීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙයි.

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *