මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 981ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් මරණ 19ක් ඊයේ(17) වාර්තා විය.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 981ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *