විශේෂ රජයේ නිවාඩු දින 02ක් ප්‍රකාශයට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –මැයි 24 සඳුදා සහ 25අඟහරුවාදා දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඒ බව දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *