ගිලන්රථ සඳහා අධිවේගී මාර්ගය භාවිතා කිරීම නොමිලේ

(කොළඹ, ලංකාපුවත්) –පවතින කොවිඩ් තත්ත්වය හමුවේ අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථවලින් කිසිඳු ගාස්තුවක් නොකිරීමට තීරණය කළ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

ඒ අනුව අද (20) සිට යළි දැනුම්දෙන තුරු ගිලන්රථවලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන් ගත හැකිය.

මෙය රජයේ සහ පුද්ගලික ගිලන් රථ සියල්ල සඳහා වලංගුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *