දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මඟීන්ට දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් වසංගත හේතුවෙන් අද(21) රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන සංචරණ සීමා පැනවීම නිසා මගී දුම්රිය ද ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

හෙට (22 ) සිට මැයි මස 27 වනදා මධ්‍යම රාත්‍රීය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =