සංචරණ සීමා ජුනි 07වැනිදා තෙක් අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) –දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇත.

මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *