අම්ල වැසි පි‍ළිබ‍ද කිසිදු නිවේදනයක් නිකුත් කර නෑ – කාලගුණෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අම්ල වැසි පි‍ළිබ‍ද කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බව එම දෙපාර්තමේන්තුව මහජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *