සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –දැන් රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 14 වැනි සඳුදා අළුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

මීට පෙර සංචරණ සීමා ජුනි 07 දක්වා ක්‍රියාත්මක වී තිබිණි’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *