රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –ප‍්‍රවීණ රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 58 හැවිරිදි වියේ පසු විය.

අනූව දශකයේ අග භාගයේ තිරගත වූ සිනමා පට කිහිපයකටම රංගනයෙන් දායක වූ සැන්ඩෝ හැරිස්, පසුකාලයේ දී ප‍්‍රහසන නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු සහ රංගන ශිල්පියෙකු ලෙස වඩාත් වැඩි ජනප‍්‍රියත්වයක් උපයාගෙන තිබුණි.

වේදිකාවේ කලකට ඉහතදී ප්‍රකටවූ ‘සාජන් නල්ලතම්බි’ චරිතවල රංගනය නිසා සැන්ඩෝ වඩාත් ප්‍රකට විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =