තවත් කොවිඩ් මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 2000 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් තවත් කොවිඩ් මරණ 101 ක් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ සමඟ මේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා යමින් 2011 ක් බවට පත්වෙයි.

එකවර වාර්තා වූ වැඩිම මරණ ගණන මෙය වන අතර එකවර වාර්තා කළ මරණ 100 ඉක්මවා සටහන්වූ පළමු අවස්ථාව ද මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *