සංචරණ සීමා ජුනි 21වනදා දක්වා දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර, එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා දීර්ඝ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *