ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත දිවියෙන් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ නර්තන ආචාර්ය කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්තවී තිබේ.

මියයන විට ඔහු 71 හැවිරිදි වියෙහි පසුවිය.

උඩරට හා පහතරට නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥතාවක් දැක්වූ කුලසිරි බුදවත්තයන් මෙරට නර්තන කලාවේ ප්‍රගමනයට ඉමහත් දායකත්වයක් සැපයූ නර්තන ශිල්පියෙකි.

සාම්ප්‍රදායික, දේශීය නර්තන කලාවේ අක් මුල් සිඳ බිඳ හළ නව නර්තන පරපුරක් බිහි කිරීමේ මෙහෙවරට ඔහු දායක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *