(කොළඹ, ලංකාපුවත්) –තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
එම එන්නත් තොගය ජුලි මස පළමු සතියේදී මෙරටට ලැබෙනු ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.
එම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් එන්නත් තොගයකි.