කොරෝනා තෙවැනි රැල්ල ගැන අනාවරණය වූ නවතම අධ්‍යයනය

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසයේ තෙවැනි රැල්ල, එහි දෙවන රැල්ල තරම් බරපතල නොවන බව නවතම අධ්‍යයනයකින් හෙළිව ඇත.

ඉන්දීය වෛද්‍ය පර්යේෂණ ආයතනය මස බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ඉම්බීරියල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් අදාළ පරීක්‍ෂණය සිදු කර තිබේ. ලොව පුරා රටවල් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනම් කිරීම හා වෛරස ආසාදිතයින් හදුනා ගැනීමට පුළුල් පරීක්‍ෂණ සිදු කිරීම තෙවන රැල්ලක අවදානම අවම කිරීමට හේතු වී ඇත බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල වෛරසයේ තෙවැනි රැල්ල මේවන විටත් හට ගෙන තිබේ. ඉන්දියාව ද ක්‍රමයෙන් තෙවැනි රැල්ලේ වෛරස ව්‍යාප්තිය සිදුවන බව විදෙස් මාධ්‍ය සදහන් කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − 5 =