පාසල් සිසුන්ට කෝවිඩ්-එන්නත ලබා දීමට අවධානය

(කොළඹ, ලංකාපුවත්) – අවුරුදු 12 – 18 අතර වයස් කාණ්ඩයේ පාසල් යන ළමයින්ට කෝවිඩ්-එන්නත් ලබාදීම කෙරෙහි අවදානය යොමුව තිබේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේදී පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 8 =