(කොළඹ, ලංකාපුවත්) – මෙරටින් තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 26 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 48 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.