LOCAL 0 නවසීලන්ත මහකොමසාරිස් හා කථානායක හමුවක් Written by:chanakaPosted on:6th August 20216th August 2021 (කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලීටන් මහතා පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පාර්ලිමේන්තුවේදී සිදුවූ මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.